ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීම

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාතුව ලිට්‍රෝ සමාගමට

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය...