තොරතුර

(VIDEO) හරීන්ගේ නිවස පොලීසියෙන් හදිසියේම වටලයි

(17) පස්වරු.01.30ත් 02.00ත අතර කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසට හදිසියේම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබේ....