තේ කර්මාන්තශාලා

ඉන්ධන අර්බුදය නිසා තේ කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක්!

ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි වීම හේතුවෙන් දකුණේ තේ කර්මාන්තශාලා වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව සිංහල මාධ්‍යයක් වාර්තා කරයි....