තේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමය

ඉන්ධන අර්බුදය නිසා තේ කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක්!

ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි වීම හේතුවෙන් දකුණේ තේ කර්මාන්තශාලා වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව සිංහල මාධ්‍යයක් වාර්තා කරයි....