තෙරපීම

දකුණු කොරියාවේ Halloween සැමරුමක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් ගණන 150 ඉක්මවයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් ගණන 150 ඉක්මවා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින...