තුර්කි ජනාධිපති ධුරය

තුර්කි ජනපති ලෙස නැවතත් රිසෙප් එර්දොවාන් පත්වෙයි – රටවල් රැසකින් සුබ පැතුම්

තුර්කි ජනාධිපතිවරණයේ නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වත්මන් ජනපති රිසෙප් එර්දොවාන්ට හිමිකර ගෙන තිබුණි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ...