තිරුක්කෝවිල් පොලිස් ස්ථානය

තිරුක්කෝවිල් පොලිස් සැරයන් 4ක් මැරුවේ නිවාඩු ලබානොදීම නිසාලු

අම්පාර, තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීම් නිසා හතරදෙනෙකු මියයාමේ සිද්ධිය (25) උදෑසන කම්පනයට පත්කරවූ ආරංචියක්විය. මෙම වෙඩි තැබීම...