තාක්ෂණික කමිටු වාර්තාව

නැගෙනහිර පළාතේ දැනට භාවිත වන පාලම් පාරු 15වම ගැටලු සහිතයි – තාක්ෂණික කමිටු වාර්තාව

නැගෙනහිර පළාතේ දැනට භාවිත වන සියලු පාලම් පාරුවල යම් යම් ගැටලු පවතින බව නැගෙනහිර පළාතේ පාලම් පාරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා...