ත්‍රිරෝද රථ පැදවීමට කැමති විදේශිකයන් සඳහා නිවේදනයක්
රට තුළ ත්‍රිරෝද රථ පැදවීමට කැමති විදේශිකයන් සඳහා වන ක්‍රියාපටිපාටි පැහැදිලි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව(DMT) නිවේදනයක් නිකුත් කර තිබේ....