තම්බපවනී සුළං විදුලි බලාගාරය

මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාරය 103.5 ක ධාරිතාවක් එක්කරමින් විවෘත කෙරේ

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය අද...