තනිකම

(Video) තනිකම, දිනකට සිගරට් 15ක් බොන එකට වඩා විෂ – බ්‍රිතාන්‍ය රජයේ මුලාශ්‍රය

ඔබගේ මානසික සෞඛ්‍ය ඔබට කොතෙක් දුරට වැදගත් වේ ද? ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පහත විඩියෝව ඔබත් සමග බෙදාගන්නෙමු. https://youtu.be/_Kj3uIIoi58