ණය වාරිකය

ඩොලර් මිලියන 500ක ණය වාරිකය ගෙවීමෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්විය හැකි – ආචාර්ය නිෂාන් ද මෙල්

අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය වාරිකය (18)ගෙවා දැමුවහොත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්විය හැකි බව ආර්ථික විෂ්ලේශකයින් පෙන්වා දෙනවා....