ණය කළමනාකරණය

රටේ ණය ගැන මුදල් රාජ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්

මෙම වසරේ මාර්තු 31 වනවිට පැවැති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,725,200ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී පසුගියදා...