ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය

පරීක්ෂණ සඳහා උපරිම මිල ඉක්මවා ගාස්තු අය කල පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩයක්

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා උපරිම මිල ඉක්මවා රෝගීන්ගෙන් ගාස්තු අය කල කොළඹ අවට පෞද්ගලික රෝහල්...