තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපතිධුරය හිස්වීම ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා අප්‍රසාදයෙන්! බෝපගේට දැඩි විරෝධයක්
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිෂන් සභාව) සභාපති පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය...