ට්විටර් පණිවුඩයක්

සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද? නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද? – නාමල්

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් තබමින් ජනතාව දුක් විදින නමුත් රටේ පවතින සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද...