ජෙරුසලමේ

ඊශ්‍රායාල ප්‍රාහාර හමුවේ ජේසු උපන් බෙත්ලෙහෙමෙත් මෙවර නත්තල නැති වෙයි

ජෙරුසලමේ ක්‍රිස්තියානු ප්‍රදේශයේ නත්තල් බවට කිසිම හැඟිමක් දැනෙන්නේ නෑ... මෙවර ජෙරුසෙලමේ කිතුනුවන් නත්තල සැමරිම වෙනුවට අඳුරු නත්තල් සමයක් පෙන්වා දෙමින්...