ජීවිතාන්තය තෙක් සිරදඬුවම

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූවන්ට ජනාධිපති සමාව දීමට විධිමත් ක්‍රමවේදයක්: කමිටු වාර්තාව කැබිනෙට්ටුවට

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ සදහා...