ජාතික විගණන කොමිසම

සීනි බද්ද අඩු කිරීමෙන් අහිමි වුණු බදු ආදායම නැවත ලබා ගන්න ජාතික විගණන කොමිසමෙන් නිර්දේශ

සීනි බද්ද අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආදායම, එහි වාසිය ලබාගත් පාර්ශ්වයන්ගෙන් නැවත අයකර ගතයුතු බව ජාතික විගණන කොමිසම...