ජාතික විගණන කාර්යාලය

වසර 49ක් තිස්සේ ජල ගාස්තු තීරණය කරන්න ප්‍රතිපත්තියක් තිඹිලා නැහැ: ජාතික විගණන කාර්යාලයෙන් අනාවරණයක්

ජල ගාස්තු තීර­ණය කිරී­මට හා පව­තින තත්ත්ව­යන්ට අනු­කූ­ලව හෝ කාලා­නු­රූ­පව ජල ගාස්තු සංශෝ­ධ­නය කිරී­මට 2024 වර්ෂය වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්...

විගණකාධිපතිවරයකු නැතිව විගණන වාර්තා 130ක් හිරවෙලා

විගණකාධිපතිවරය්කු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ...

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරු 56ක් ජනපති අරමුදලෙන් වෛද්‍යාධාර මි. 131ක් අරන්

ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබාගැනීමට අදාළ කරුණු සලකා බැලීමකින් තොරව 2005 – 2024 කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් සභා මන්ත්‍රීවරු 56...

WP2Social Auto Publish Powered By : XYZScripts.com