ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

ජාතික රුධිර මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිතයේ අඩුවීමක් – ලේ දෙන්න ඉල්ලයි

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත අඩු වීම නිසා ඉදිරි සති දෙක තුළ රුධිර සංචිත වැඩිකර ගැනීම සඳහා...