ජාතික මැතිවරණ කොමිසම

ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 2කට අධික පිරිසක්

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසයි....