ජාතික පුවත්පත්

කිසිදු රාජ්‍ය ආයතනයක් තම බැංකුවෙන් ගිණුම් ඉවත් කරගන්නා බවට දැනුම් දී නැහැ – මහජන බැංකුව

තම බැංකුවේ පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් ඉවත් කරගන්නා බවට කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුම් දී නැතැයි මහජන බැංකුව (17) නිවේදනය...