ජාතික ඩෙංගු මර්ධන ඒකකය

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට නඩු

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා...