ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක්

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාළ ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ. ජාතික ජල සම්පාදන හා ජල...