ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක්

0
ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාළ ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ, එහි නියමු ව්‍යාපෘතිය උතුර සහ උතුරු මැද පළාත්වලින් ආරම්භ කරන බවයි.

නව වැඩසටහන මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

නව ක්‍රමවේදයට අනුව, බිල්පත සමග ලබා දෙන රිසිට්පතට බැංකු හර සහ බැර කාඩ්පත්වලින් එම අවස්ථාවේම ගෙවීම් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *