ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය

විදෙස්ගත ශ්‍රමිකයන් නොමිලේ නිරෝධායනයට සංචාරක හෝටල් 10ක් – එක් වරකට 571 දෙනෙකුට පහසුකම්

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ට නොමිලේ නිරෝධායන පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන 10ක් සඳහා ජාතික කොවිඩ්...