ජාතික අවම මාසික වේතනය

ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනයට කැබිනට් අනුමැතිය

2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒ...