ජාතික අක්ෂි රෝහල

අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් – සෞඛ්‍ය අමාත්‍ය

ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...