ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය

රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩිංග්ස්, හොටෙල් ඩිවෙලොපර්ස් සහ ලිට්‍රො ප්‍රතිව්‍යූහගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2023-03-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉහත සඳහන් සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව,...