ජාත්‍යන්තර අපරාධ අධිකරණය

පුටින් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) (17) වරෙන්තු නිකුත් කළේය. ඒ, යුක්‍රේනයේ රුසියානු පාලනයේ ඇති ප්‍රදේශවල...