ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය

මැති ඇමැති 85ක් ජල සම්පාදනයට කෝටි 2ට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරලා

දේශපාලඥයන් අසූ පස් දෙනෙකු සිය නිවාසවලට ලබාගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීම...