ජල මූලාශ්‍ර සීඝ්‍රයෙන් සිඳීම

රජරටට දැඩි නියඟයක බලපෑම්: අනුරාධපුරයේ වැව් 700කට වැඩි ප්‍රමාණයක ජලය සම්පූර්ණයෙන්ම සිඳී යයි

සෑම වසරකම ජූලි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රජරට කලාපයට නියං තත්ත්වයක් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෙවර පවතින දැඩි වියළි...