ජල පාරිභෝගිකයන්

ජලය පරිස්සමින් පාවිච්චි කරන්නැයි ඉල්ලීමක්

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...