ජම්බෝ සිලින්ඩර්

රෝහල් වල කිසිදු ඔක්සිජන් හිඟයක් නෑ -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි....