පාස්කු සැකකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමේ වැඩපිළිවෙළ ජනතාව මුළා කිරීමක් – මැල්කම් කාදිනල් රංජිත් හිමි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස් නීතිපතිවරයාගේ නිර්දේශ මත නිෙදාස් කොට නිදහස් කිරීමේ වැඩපිළිවෙළ ජනතාව මුළා කරන නාටකයක් යැයිද ජනාධිපති...