ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනූව උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස සමස්ත උද්ධමනය සියයට 50.3ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ...