ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

දරුවන් ගැන අවධානයෙන් ඉන්න; නව යොවුන් වියේ දරුවන් අතර බරපතළ ප්‍රවණතාවක්

නව යොවුන් වියේ දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතින බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි....