ජනතා සේවය කාර්යක්ෂම කිරීම

නිලධාරීන්ගේ කඹ ඇදීමෙන් කෝටි ගණනක මෙත් සිරිපාය කැලෑ වැදී විනාශයට

පොළොන්නරුවේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නිලධාරීන්ගේ කඹ ඇදීමක්...