ජනතා අයිතියට

මඩකලපුව කළුවාන්චිකුඩි නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

වසර 38කට පසු ඉදිකළ මඩකලපුව කළුවාන්චිකුඩි නව තැපැල් කාර්යාලය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුණි. තැපැල් කාර්යාලය...

සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට එක් කළ නවීන උපකරණ පද්ධතිය ජනතා අයිතියට

වසර 25කට පසු සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට එක් කළ නවීන උපකරණ පද්ධතිය ජනතා අයිතියට පත්කිරීම ඊයේ (24) තරුණ කටයුතු සහ...

ඉන්දි­යා­වෙන් පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් දුම්රිය සේව­යක්

ඉන්දි­යාව පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් ක්‍රියා­ත්මක වන දුම්රිය සේවා­වක් ආරම්භ කළ බව රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය. පසු­ගි­යදා අග­මැති නරේන්ද්‍ර මෝදි...