ජනතාව දැනුවත් කිරීම

වෛද්‍යවරුන් 5,000කට විදෙස්ගත වීම සඳහා සුදුසුකම් – GMOA

වෛද්‍යවරුන් 5,000ක් පමණ මේ වනවිට විදෙස්ගත වීම සඳහා සුදුසුකම් සපුරා ඒ සඳහා සූදානමින් පසුවෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි....