ජගත් සාමසාධක හමුදාව

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ හා ලෙබනනයේ සාමාන්‍ය වැසියන් 100කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන්ගෙන් ඊයේ (07) දිනයේ දී පමණක් ගාසා තීරයේ හා ලෙබනනයේ සාමාන්‍ය වැසියන් සියයකට අධික සංඛ්‍යාවක් ඝාතනයට පත්ව තිබෙනවා....