ඡායාරූප

“ඡායාරූප ගැනීම සඳහා මුව ආවරණ ඉවත් කරන්න එපා, විනාඩි කිහිපයකට වත් ඉවත් කරන්න එපා” – වෛද්‍ය හේමන්ත හේරත්

උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුව ආවරණය ඉවත් කිරීම හොඳ ක්‍රියාවක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා...