චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු

ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් – ලංකා කතෝලික සභාව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් බැවින්...