චාමික කරුණාරත්න

චාමිකගේ සෙල්ෆියට වුනු දේ – දඩුවම් ලකුණු 2ක් සමග තරග මුදලින් 40%ක දඩයක් පනවයි

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී (10)වැනි දා පැවැති තරගයේදී ක්‍රිකට් නීති කඩ කිරීමේ චෝදනාවට වරදකරු වූ...