ගොවි ජනතාව සහ වනසත්ත්ව ගැටුම් කළමනාකරණය

ගොවිජන වනසත්ත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් පිහිටුවීමට යෝජනාවක්

ගොවි ජනතාව සහ වනසත්ත්ව ගැටුම් කළමනාකරණය සඳහා වූ ඒකකයක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව හෙක්ටර් කොබ්බෑකඩුව...