ගුවන් යානා අනතුර

දකුණු කොරියාවේ ගුවන් යානය ගොඩබෑමට යාමේ දී සිදු වූ අනතුරින් 179 දෙනෙකු ජිවිතක්ෂයට

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් හැර අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට බලධාරීන් සනාථ කර...