ගුරු උද්ඝෝෂණ

CIDය ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූවන්ගේ තොරතුරු කැඳවයි; විසඳුම් වෙනුවට ආණ්ඩුව බිය වැද්දීමට උත්සාහ කරනවා

ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් පැවැත්වූ රැස්වීම් සහ උද්ඝෝෂණවලට සහභාගිවූවන් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් ස්ථානවලට දැනුම් දී...