ගුරුභවතුන්

ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත යාවත්කාලීන කරන්න – අධ්‍යාපන අමාත්‍යංශය

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ පවතින මානව සම්පත් කළමනාකරණ පද්ධතියෙහි ‘(NEMIS-THRM)’ අන්තර්ගත ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් ඉදිරියේ...