1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් විවෘත කෙරේ
1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් කොළඹ දී අද(04) විවෘත කෙරුණා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්....